අගමැති රනිල් ධුරෙයන් ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීය.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවසුවේ, සිය තීරණය ජනාධිපතිවරයාට ද ලිඛිතව දැනුම් දෙන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නව ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා ඉඩකඩ සලසා දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගත් බවයි ඔහු එහිදී තවදුරටත් සදහන් කලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *