රාජපක්ෂ වරුන්ට එ‍රෙහිව කටයුතු කළැයි මාධ්‍යවේදියකුට ප්‍රහාරයක්

නොවැම්බර් 13දා මධ්‍යම රාත්‍රියේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරික් විසින් හබරාදුවේ දී මාධ්‍යවේදී ලසන්ත විජේතුංග මහතාට පහර දී තුවල සිදුකොට ඇත. “උඹ රාජපක්ෂාලාට විරුද්ධව වැඩ කරන්නේ ඇයි” කියමින් මෙම ප්‍රහාරය එල්ල කොට තිබේ.

මාධ්‍යවේදී ලසන්ත විජේතුංග මහතා මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *