මහා හොරකම් හොයන්න බ්‍රතාන්‍යයේ විශේෂඥ සහය

මහා පරිමාණ දුෂණ වංචා පිලිබදව පරීක්ෂණ පැවැත්වීම පිලිබදව මෙරට විමර්ශන නිලධාරීන්ට පුහුණුව ලබාදීමට බ්‍රතාන්යයේ විශේසඥයකු මෙරටට පැමිණ සිටින බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි . ශ්‍රී ලංකා පොලිසියේ , අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ හා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන්ට පුහුණව ලබාදීමට විශේෂ වැඩසටහන් එම විශේෂඥ්යාගේ මෙහෙයවීමෙන් සිදුවන බව වාර්තා වෙයි .

ශ්‍රී ලංකික නිලධාරීන් හතර දෙනකුට බ්‍රතාන්යයේ පුහුණුව ලබාදීමටද කටයුතු යොදා ඇත . මෙය බ්‍රතාන්‍ය රජය ශ්‍රී ලංකාවට පමණක් ලබාදුන් විශේෂ වැඩසටහනක් බවද කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *