සජිත් ජනපති දරන රජයක තමන් අගමැති බව රනිල් කියයි

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධූරය දරන රජයක තමන් තවදුරටත් අග‍්‍රාමාත්‍යවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී ඊයේ පැවසීය.

රජයේ ඉදිරි සංවර්ධන කටයුතු  තමන්ගේ අග‍්‍රාමාත්‍යධුරය යටතේ සිදුකරගෙන යන බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැක්වීමේ අවස්ථාවකට කොළඹ අරලියගහ මන්දිරයේ දී එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *