ලසන්ත මැරුවේ ලංකාවේ හමුදාව සහ රජයයි – ගෝඨාභය ඇමරිකානු අධිකරණයට කියයි.

ලසන්ත වික්‍රමතුංගේ මිනීමැරුම සම්බන්ධයෙන් කැලිෆෝනියාවේ ගොනු කර ඇති නඩුවේදී ගෝටා කියා සිටියේ මෙම මිනීමැරුම හමුදාව සහ රජය විසින් සිදුකරන ලද්දක් බවයි.

 කැලිෆෝනියාවේ දිසා අධිකරණය කියා සිටියේ මෙම මිනීමැරුම රජය  විසින් සිදුකරන බැවින් රාජ්‍යතාන්ත්‍රික මුක්තිය (diplomatic immunity) සඳහා ගෝඨාභයට හිමිකම් ඇති බවයි.

ගෝටා නිර්දෝෂී බව තීරණයක් නැත, නමුත් රාජ්‍යතාන්ත්‍රික මුක්තිය (diplomatic immunity) හේතුවෙන් නඩුව ඉදිරියට යා නොහැක.

අනෙක් අතට ගෝටා රට සහ හමුදාව පාවා දී ඇති අතර, ඩයස්පෝරාවට නැවත විදේශ / අන්තර්ජාතික විමසීමක් ඉල්ලීමට මෙය මග පාදයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *