නව නීති යටතේ ෆොර්ට් සිටි ඉදිකොට මුල්‍ය මධ්‍යස්ථානයක් කරනවා – මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්

දැනට නැවත ඇති  ෆොර්ට්  සිටි ව්‍යාපෘතිය ඉදිකොට එය ආසියාවේ මුල්‍ය මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කොට ඇති බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කොට ඇත . මෙබදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපරටේ දැනට පවතින නීති ප්‍රමාණවත් නැති බවත් , ඒ සදහා නව නීති හදුන්වා  දීමට රජය ක්‍රියාකරනු ඇති බවත්  මහේන්ද්‍රන් මහතා කියයි .

කොළඹ මහ නගර සභාවට වසර 150ක් පිරීම නිමිත්තෙන් පවතී උත්සවයකට සහභාගී වෙමින් මහා බැංකු අධිපති වරයා මෙම කරුණු හෙළිදරවු කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *