බැංකු පාලනයට නව පනතක්

බැංකුවල ක්‍රියාකාරිත්වය පාලනය කිරීම සඳහා නව පනතක් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. සංවර්ධනය සඳහා වඩා හිතකර බැංකු කළමනාකරණයක් ඇති කිරීම සඳහා මෙම පියවර ගන්නා බව කියති.

මේ වසරේ අග වන විට නව පනත පිළිබඳ මූලික කෙටුම්පත සකස් කොට අවසන් කරන බවත් ලබන වසරේදී එය පනතක් ලෙස නීතිගත කිරීමට කටයුතු කරනබවත් මහ බැංකුව පවසයි.

මෙම නව පනත යටතේ බැංකු පාලනය සඳහා මහ බැංකුවට වැඩි බලතල හිමිවනු ඇති අතර එය 2021 වසර වන විට ක්‍රියාත්වක කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *