ඇල්පිටිය පූර්ව මැතිවරණ ප්‍රතිඵල සංඛ්‍යාලේඛන – නීතීඥ අථිල අතාවුද

මහ මැතිවරණය 1965
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 22085
ශ්‍රීලනිප 21084

මහ මැතිවරණය 1970
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 22709
ශ්‍රීලනිප 29801

මහ මැතිවරණය 1989
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 18482 (46.12%)
ශ්‍රීලනිප 15849 (41.26%)
සමස්ථ දිවයිනේ ජය – එජාප

මහ මැතිවරණය 1994
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 22059 (40.5%)
පොඑපෙ 31222 (57.3%)
සමස්ථ දිවයිනේ ජය – පොඑපෙ

මහ මැතිවරණය 2000
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 22811 (38.92%)
පොඑපෙ 30213 (51.55%)
සමස්ථ දිවයිනේ ජය – පොඑපෙ

මහ මැතිවරණය 2001
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 25054 (41.71%)
පොඑපෙ 26732 (44.5%)
සමස්ථ දිවයිනේ ජය – එජාප

පළාත් පාලන මැතිවරණය 2002
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව
එජාප 15513 (48.27%)
පොඑපෙ 12811 (39.86%)
සමස්ථ දිවයිනේ ජය – එජාප

මහ මැතිවරණය 2004
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 22243 (37.23%)
එජනිස 34840 (58.31%)
සමස්ථ දිවයිනේ ජය – එජනිස

ජනාධිපතිවරණය 2005
බෙන්තර-ඇල්පිටිය ආසනය
මහින්ද රාජපක්ෂ 38779 (59.17%)
රනිල් වික්‍රමසිංහ 25767 (39.31%)
සමස්ථ දිවයිනේ ජය – මහින්ද රාජපක්ෂ

පළාත් පාලන මැතිවරණය 2006
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව
එජාප 10308 (36.43%)
ජාසංපෙ 12954 (45.79%)
සමස්ථ දිවයිනේ ජය – එජනිස (ජාසංපෙ)

මහ මැතිවරණය 2010
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 12592 (25.93%)
එජනිස 32926 (67.8%)
සමස්ථ දිවයිනේ ජය – එජනිස

පළාත් පාලන මැතිවරණය 2011
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව
එජාප 10427 (30.59%)
එජනිස 19954 (58.54%)
සමස්ථ දිවයිනේ ජය – එජනිස

ජනාධිපතිවරණය 2015
බෙන්තර-ඇල්පිටිය ආසනය
මහින්ද රාජපක්ෂ 42015 (59.08%)
මෛත්‍රීපාල සිරිසේන 28287 (39.78%)
සමස්ථ දිවයිනේ ජය – මෛත්‍රීපාල සිරිසේන

මහ මැතිවරණය 2015
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 26559 (40.83%)
එජනිස 34275 (52.70%)
සමස්ථ දිවයිනේ ජය – එජාප

ඒ අනුව ඇල්පිටිය එජාපය විසින් මෑතකාලීනව ජයග්‍රහණය කර ඇත්තේ 2002 පළාත්පාලන මැතිවරණයේදී පමණි. මහින්ද රාජපක්ෂ අන්ත පරාජයට පත්වූ 2015 ජනාධිපතිවරණයේදීද ඔහු බෙන්තර ඇල්පිටිය ආසනයේ ඡන්ද සංඛ්‍යාවෙන් 59.08%ක්ම ලබාගෙන ඇත. එජාපය ජයග්‍රහණය කළ 2015 මහ මැතිවරණයේදීද 52.70%ක් ලබාගෙන ආසනය ජයගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සංධානය වේ.

මෙම තත්වය සළකා බලන කල ඇල්පිටිය යනු සමස්ථ දිවයිනේ ඇතිවන දේශපාලන ප්‍රවණතා වලට සංවේදී වීම ඉතාම අවම ප්‍රදේශයක් බව පෙනී යයි.

– නීතීඥ අථිල අතාවුද 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *