ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව සිටීමට ජනපති තීරණය කරයි – පක්ෂ කටයුතු රෝහණ ලක්ෂ්මන්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව කටයුතු කරන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි ශ්‍රී ල නි ප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ නිසා ලබන 18 වැනිදා දක්වා පක්ෂ කටයුතු කරගෙන යාම ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට පවරා ඇතැයි හෙතෙම පැවසීය 

ඩයනා උදයංගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *