පසගිය අවුරුදු හතර හමාරේ වෙනස්කම් රැසක් කෙරුවා. සජිත් ප්‍රේමදාසට සහයෝගය දෙන්න තීරණය කෙරුවේ ඒ ඉලක්ක සම්පූර්ණ කර ගැනීමටයි – සමන් රත්නප්‍රිය

අපි විශාල වෙනස්කම් ප්‍රමාණයක් කළා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. ජනාධිපති බලතල කැපුවා. අවුරුදු හතර හමාරක් යනකල් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියල නීතියක් ගෙනාවා. ජනාධිපතිවරය අධිකරණයට යටත් කළා. මූලික අයිතිවාසිකම් කඩවීම්වලට නඩු දාන්න පුලුවන් කියන තත්ත්වය හැදුවා. ඒවගේ හුඟක් වෙනස්කම් කළා. අපි තොරතුරු දැනගැනීමේ පනත ස්ථාපිත කළා. විගණන පනත ස්ථාපිත කළා. විශේෂ අධිකරණ පිහිටෙව්වා. අධිකරණ ප්‍රතිසංවිධාන පනත ගෙනාවා. අතුරුදහන් වූවන්ගෙ කාර්යල පනත ගෙනාවා. ඒ වගේම අතුරුදහන් වූ අයට වන්දි ගෙවන්න තීරණය කෙරුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අතුලු ජාත්‍යන්තර සංවිධානත් එක්ක රාජ්‍යත්‍රාන්තික කළමණාකරනයක් කරන්න ආණ්ඩුවට හැකියාවක් ලැබුණා. මේවා ඉතාම වැදගත් සිද්ධීන්. සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා එසේ ප්‍රකාශ කළේ වර්තමාන දේශපාලන තත්ත්වය හා ජනාධිපතීවරණය ගැන අදහස් දැක් වීමට අද (8) රාජගිරියේ දී පැවති මාධ්‍ය හමුවකදීය. තවදුරටත් කතා කළ රත්නප්‍රිය මහතා මෙස්ද කීවේය.

2020 ජනාධිපතිවරයා තීරණය කිරීමේ ජනාධිපතිවරණය නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙනව. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනය කර අවසන්. ඒ වගේම අපේක්ෂකයින් 35 දෙනෙක් මේ සඳහා ඉදිරිපත්වෙලා තියෙනව.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් හංසයා ලකුණින් සජිත් ප්‍රේමදාස මහතාමයා, ඒ වගේම පොදුජන එක්සත් පෙරමුණ ඒ කියන්නෙ පොහොට්ටුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, ඒ වගේම මහේෂ් සේනානායක, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ ඇතුළු අපේක්ෂකයින් 35 දෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නව.

සිවිල් සංවිධාන වෘත්තීය සමිති එකමුතුව විදිහට මේ රටේ තවදුරටත් දේශපාලන ප්‍රතිසංස්කරණ කළ යුතුයි කියන අදහස උඩ එක්සත් ජාතික පෙරමුණ නිල වශයෙන් ඉදිරිපත් කරල තියෙන අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහත්මයට සහයෝගය පළ කරන්න අපේ සංවිධනය තීන්දුවක් අරගෙන තියෙනව.

2015 දී අපි බලාපොරොත්තු වුණේ මේ රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉස්සරහට අරගෙන යන්න. ජනවාරි 8 අපේ අභිලාසය වුණේ ඒක. ඊළඟට අගෝස්තු 17 මහ මැතිවරණයේදිත් අපේ අභිලාසය වුණේ ඒකමයි. පූජ්‍ය මාදුලාවේ සෝභිත හාමුදුරුවෝ හා අපි එකතුවෙලා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යපාරය තුළ ඉඳගෙන පොදු අපේක්ෂකයත් එක්ක ගිවිසුමකට එළඹිලා අගොස්තු 17 අගමැති අපේක්ෂකයත් එක්කත් ගිවිසුමකට එළඹිලා  අපි ඉල්ලුවේ ‌මේ රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න කියල. ඊට අදාලව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න කියල අපි ඉල්ලුව. ඒවගේම අලුත් මැතිවරණ ක්‍රමයක් ගේන්න කියලත් අපි ඉල්ලුව. ඒ වගේම ජනාධිපති ධුරය අහෝසි කරන්න කියල අපි ඉල්ලුව. අපි අපේක්ෂා කළේ පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති ධරයක් හදන්න. බලය අඩු කරන්න, නාමික ජනාධිපති වරයෙක් පත්කරන්න කියන කාරණය. ඒ වගේම අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට බලය පවරන්න කියන කාරණය. ඒ වගේම මේ රටේ ජනමාධ්‍ය නිදහසට අදාල කාරණා, වෘත්තිය සමිති වලට අදාල කරණා සහ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ ආර්ථික සමෘද්ධිය දෙන්න කියන එක යන ඉල්ලීම් තමයි අපි ඒ අපේක්ෂකයන්ට කළේ. ඒ අපේක්ෂාවන්, ගිවිසුම් එක්ක තමයි අපි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පත්කළේ.

මේ වන විට අවුරුදු හතර හමාරකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනව. සැලකියයුතු වෙනස්කම් හා ප්‍රතිසංස්කරණ අපි කළා. නමුත් අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්ක වලට යන්න හැකියාවක් ලැබුණෙ නැහැ. ආණ්ඩුව ආණ්ඩුව ඉලක්කවලට ගියෙත් නෑ. ජනාධිපතිවරයා ජනාධිපතිවරයගෙ ඉලක්කවලට යන්නත් බැරි වුණා. ඒකට යම් යම් හේතු තියෙනව. හැබැයි අපි විශාල වෙනස්කම් ප්‍රමාණයක් කළා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. ජනාධිපති බලතල කැපුවා. අවුරුදු හතරහමාරක් යනකල් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියල නීතියක් ගෙනාවා. ජනාධිපතිවරය අධිකරණයට යටත් කළා. මූලික අයිතිවාසිකම් කඩවීම්වලට නඩු දාන්න පුලුවන් කියන තත්ත්වය හැදුවා. ඒවගේ හුඟක් වෙනස්කම් කළා. අපි තොරතුරු දැනගැනීමේ පනත ස්ථාපිත කළා. විගණන පනත ස්ථාපිත කළා. විශේෂ අධිකරණ පිහිටෙව්වා. අධිකරණ ප්‍රතිසංවිධාන පනත ගෙනාවා. අතුරුදහන් වූවන්ගෙ කාර්යල පනත ගෙනාවා. ඒ වගේම අතුරුදහන් වූ අයට වන්දි ගෙවන්න තීරණය කෙරුවා. එක්සත් ජාතීන්ගේ සං විධානය ඇතුලු ජත්‍යන්තර සංවිධානත් එක්ක රාජ්‍යත්‍රාන්තික කළමණාකරනයක් කරන්න ආණ්ඩුවට හැකියාවක් ලැබුණා. මේවා ඉතාම වැදගත් සිද්ධීන්.

විදුලිපුටුව ගැන කතාකෙරුවා. රටේ දේශපාලඥයකුට විදේශ ගතවෙන්න හැකියාවක් තිබුණෙ නැහැ. අත්අඩංගුවට ගනියි, විදුලි පුටුවට අරන්යයි කියන බය තිබුණා. නමුත් ඒ සැක සංකා සියල්ලම ඉවත් කරල රාජ්‍ය ත්‍රාන්තික ගණුදෙනු හොඳින් කරල අපේ රටට අත්වෙලා තිබුණ කැත දුක්ඛදායක ඉරණමෙන් රට මුදාගන්න හැකියාවක් ලැබුණා. ඒක වැදගත් කාරණයක්. රට ඇතුළෙ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වුණා. නිදහස තහවුරු වුණා. ඕනැම පුරවැසියෙකුට අපි විශාල වෙනස්කම් ප්‍රමාණයක් කළා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. ජනාධිපති බලතල කැපුවා. අවුරුදු හතරහමාරක් යනකල් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියල නීතියක් ගෙනාවා. ජනාධිපතිවරය අධිකරණයට යටත් කළා. මූලික අයිතිවාසිකම් කඩවීම්වලට නඩු දාන්න පුලුවන් කියන තත්ත්වය හැදුවා. ඒවගේ හුඟක් වෙනස්කම් කළා. අපි තොරතුරු දැනගැනීමේ පනත ස්ථාපිත කළා. විගණන පනත ස්ථාපිත කළා. විශේෂ අධිකරණ පිහිටෙව්වා. අධිකරණ ප්‍රතිසංවිධාන පනත ගෙනාවා. අතුරුදහන් වූවන්ගෙ කාර්යල පනත ගෙනාවා. ඒ වගේම අතුරුදහන් වූ අයට වන්දි ගෙවන්න තීරණය කෙරුවා. ඒක්සත් ජාතීන්ගේ සංවිධානය අතුලු ජත්‍යන්තර සංවිධානත් එක්ක රාජ්‍යත්‍රාන්තික කළමණාකරනයක් කරන්න ආණ්ඩුවට හැකියාවක් ලැබුණා. මේවා ඉතාම වැදගත් සිද්ධීන්. අපි විශාල වෙනස්කම් ප්‍රමාණයක් කළා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. ජනාධිපති බලතල කැපුවා. අවුරුදු හතරහමාරක් යනකල් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියල නීතියක් ගෙනාවා. ජනාධිපතිවරය අධිකරණයට යටත් කළා. මූලික අයිතිවාසිකම් කඩවීම්වලට නඩු දාන්න පුලුවන් කියන තත්ත්වය හැදුවා. ඒවගේ හුඟක් වෙනස්කම් කළා. අපි තොරතුරු දැනගැනීමේ පනත ස්ථාපිත කළා. විගණන පනත ස්ථාපිත කළා. විශේෂ අධිකරණ පිහිටෙව්වා. අධිකරණ ප්‍රතිසංවිධාන පනත ගෙනාවා. අතුරුදහන් වූවන්ගෙ කාර්යල පනත ගෙනාවා. ඒ වගේම අතුරුදහන් වූ අයට වන්දි ගෙවන්න තීරණය කෙරුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අතුලු ජත්‍යන්තර සංවිධානත් එක්ක රාජ්‍යත්‍රාන්තික කළමණාකරනයක් කරන්න ආණ්ඩුවට හැකියාවක් ලැබුණා. මේවා ඉතාම වැදගත් සිද්ධීන්.  ඕනම කෙනෙක් විවේචනය කරන්න, තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න හැකියාවක් ලැබුණා. මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරුවුණා. සුදුවෑන් සංස්කෘතියට තිත තිබ්බා. ලසන්ත වික්‍රමතුංගලා, ප්‍රගීත් ඒක්නැලිගොඩලා මරපු මාධ්‍ය සංකෘතිය නැතිකෙරුවා. රට ඇතුළෙ කිසිම මාධ්‍යවේදියෙකුට අඩම්තේට්ටම් වන තත්ත්වයක් ඇති වුණේ නෑ. ඒ සියල්ල පැහැදිලිවම ජයග්‍රහණයක්.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහචාර්ය නිශාන්ත ගුණවර්ධන, මහචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල්, ආචාර්ය නිහාල් හෙන්නායක, සිවිල් සංවිධාන හා වෘත්තීයසමිති එකමුතුව වෙනුවෙන් පිලිප් දිසානායක යන අය ද මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූහ.   

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *