ගෝඨා දිනුවහම 18 වෙනිදට අපිත් ඇමතිලා – SB

ජනාධිපතිවරණය වෙනුවෙන් සංවිධානය කරන ලද ජන හමුවකදී නොවැම්බර් මස 16 වෙනිදා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල 17 වනදා ප්‍රකාශ වනවාත් සමඟම ඉතා වැඩි ඡන්ද ප්‍රමාණයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට තමන්ට ඇතුළු කණ්ඩායමට හැකි බව SB දිසානායක මහතා පවසන ලදී.

එම ජයග්‍රහණයෙන් පසුව 18 වෙනිදා තමන්ද අමාත්‍ය ධූරයකට පත් වන බවත් හිටපු අමාත්‍ය SB දිසානායක මහතා ප්‍රකාශ කර සිටී.

https://www.facebook.com/liveat7.lk/videos/537161223705207/

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *