මහින්ද රාජපක්ෂ සුදු කොඩි ඔසොවයි !

Rajpakseහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරටු කොටගෙන වෙනම දේශපාලන ගමනක් යාමට විමල් වීරවංශ , උදය ගම්මන්පිල ,දිනේෂ් ගුණවර්ධන , වාසුදේව නානායක්කාර ඇතුළු කණ්ඩායම උත්සාහ දැරුවද මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව සමග සම්මුතියකට ඒමට උත්සාහ දරමින් සිටන බව දේශපාලන ආරංචි මාර්ග කියයි . ඒසදහා ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේ අගමැති නිළ කාමරයට ගොස් රනිල් වික්‍රමසිංහ මහතා සමග රහස් සාකච්චාවක් කළ බවද වාර්තා වෙයි . අයවැය චන්දයට රාජපක්ෂ මහතා සහභාගී නොවුයේ ද මෙම සැලසුම නිසා බවද කියති .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *