සජිත්ගේ අපේක්ෂකත්වය තහවුරු කරන එජාප මහ සමුළුව 3දා

සජිත් ප්‍රේමදාස මහතා එජාප ජනාධිපති අපේක්ෂක ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන එජාප මහ සමුළුව 3දා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට එම පක්ෂය තීරණය කොට ඇත .

10දා ගාලු මෝදර පිටියේ පවත්වන මහ රැළියකින් පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඇරබීමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *