මාධ්‍යයේ තියනදේ ඇත්ත වුවා නම් දැන් යූ එන් පී එකක් නෑ – රනිල් කරුට කියයි

තමන් හා එක්සත් ජාතික පක්ෂය ගැන මාධ්‍ය වාර්තා විශ්වාස නොකරන ලෙසත් , එම වාර්තා ඇත්ත වුවා නම් මේ වනවිට ඒ ජා ප යක් නැති වියයුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසුරිය මහතාට පවසා ඇත . පසුගිය සදුදා මීරිගම ප්‍රදේශයේ උත්සවයකදී දෙදෙනා හමුවූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම ප්‍රකාශය කළේ මාධ්‍ය වාර්තා කළ පුවතක සත්‍යතාව විමසු අවස්ථාවකදීය .

විශේෂයෙන්ම රුපවාහිනී නාලිකාවල යන ප්‍රවුර්ති විශ්වාස නොකරන ලෙස වික්‍රමසිංහ මහතා ජයසුරිය මහතාට අවවාද කොට ඇත .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *