ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් කොටි 18ක තෑගි බෙදාදෙයි

ඉතිහාසයේ වැඩිම ත්‍යාග ලාභීන් ප්‍රමාණයක් බිහිකර ඇති ජාතික ලොතරැයි මණ්ඩලය පසුගියදා තවත්  රුපියල් කොටි 18 කට වඩා වටිනා මුදල් ත්‍යාග, මෝටර් රථ 03 සහ යතුරු පැදි 17 ත්‍යාග ලාභීන් වෙත ලබාදෙන ලදී.

පසුගිය 24දා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති තෑගි බෙදාදීමේ උළලේදී මෙම තෑගි බෙදාදෙනු ලැබීය .+2341

Leave a Reply

Your email address will not be published. Required fields are marked *