අද හවස හදිසි කැබිනට් රැස්වීමක් !

අද හවස හදිසි කැබිනට් රැස්වීමක් කදව ඇති බව දැනගන්නට ඇත . එය කුමක් සදහා හදිසියේ කදවුයේද යන්න දැනගන්නට නැත .

අද හවස 6.00 ට ජනාධිපති කාර්යාලයේදී කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *