මා කෙරෙහි තැබූ ‍ විශ්වාසයට ස්තූතියි – සජිත්

ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබා දී තමා කෙරෙහි තැබූ විශ්වාසය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායමට සිය ස්තූතිය සහ ප්‍රණාමය පිරි නමන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

අපේක්ෂකත්වය ලැබීමෙන් පසු සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

උපාලි කරුණාරත්න

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *