ජනාධිපතිවරණය නොවැම්බර් 16 දා , නාමයෝජනා ඔක්තොම්බර් 7 දා සිට

ජනාධිපතිවරණය නොවැම්බර් 16 දා පැවැත්වීමටත් , ඒ සදහා නාමයෝජනා භාරගැනීම ඔක්තොම්බර් 7 දා සිට සිදුකිරීමටත් මැතිවරණ කොමිසන් සභාව තීරණය කොට ඇති බව වාර්තා වෙයි .

ඒ සදහා වන ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *