තනතුරුත් නෑ , පොදු ලකුණකුත් නෑ , මහින්ද , මෛත්‍රී දණ ගස්වයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අගමැති තනතුර හෝ වෙනත් ප්‍රබල තනතුරක් හෝ දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පැවති සකච්චාවලදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ එකග වී නැති අතර පොදු ලකුනකටද එකග වී නැත . පොදුජන පෙරමුණේ ආකල්පය වී ඇත්තේ”සහය දෙනු නැත්නම් වැනසෙනු ” යන්න බව ශ්‍රීලනිප ආරංචි මාර්ග කියයි .

ජනාධිපති මෛත්‍රී පසුගිය වසරේ මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුවක් දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩමින් ක්‍රියාකළේ දෙපාර්ශවයේ පොදු අපේක්ෂක ලෙස ජනපතිවරණයට ඉදිරිපත්වීමේ බලාපොරොත්තු ඇතිව බව දේශපාලන විචාරකයින්ගේ මතයයි . දැන් විචාරකයින් කියන්නේ මහින්ද විසින් මෛත්‍රී දණ ගස්වමින් සිටින බවයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *