අජිත්.පී පෙරේරාගේ – සුජීව සේනසිංහගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවිය යුතු බවට විනය කමිටුව තීරණය කරයි

එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත්.පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවිය යුතු බවට එජාප විනය කමිටුව තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව විනය කමිටුවේ තීරණය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී ඇතැයි ද පැවසේ.

විනය කමිටුවේ තීරණය පක්ෂ නායකයා වෙත බාරදුන් පසුව ඒ පිළිබඳව නැවත සලකාබලා ස්ථිර තීන්දුවක් ගැනීම සිදුකෙරේ.

රන්ජන් කස්තුරි

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *