මහජන සම්පත රන්කිරුල 4000 විශාල ජනකායකගේ සහභාගිත්වයෙන්

මහජන සම්පත රන්කිරුල 4000 වන දිනුම් වාරය සැප්තැම්බර් 06 සුරිය වැව පොලිස් ක‍්‍රීඩාංගනයේදී අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක ලෙස පැවැත්වුනි. ලොතරැුයි ඉතිහාසයේ අමතක නොවන ලෙස පාරිභෝගික ඔබටත් ,අලෙවි නියෝජිතයින්ට සහ අලෙවි සහායකයින්ටත් තෑගි පිට තෑගි ලබා දීමට එදින අපට හැකි විය.රට පුරා වාසනාවන්තයා සොයාගිය රුපියල් ලක්ෂ 87 වටිනා ඔදහදඒ ඍමිය ීඹඪ මෝටර් රථය,ඔදහදඒ අසටද මෝටර් රථය ,බජාජ් ත‍්‍රීවීල් රථය ,125ක්‍ක්‍ යතුරු පැදි ,කාන්තා යතුරුපැදි එදින ඔබ ජයග‍්‍රහණය කලා .ඒ විතරක් නෙමෙයි විසි ලක්ෂපතියන් දෙදෙනෙක් දස ලක්ෂපති ජයග‍්‍රාහකයින් 17 දෙනෙක් ලක්ෂපති ජයග‍්‍රාහකයින් 22ක් ස ඡුයදබැ ජයග‍්‍රාහකයින් දෙදෙනෙක් වගේම රන් කාසි දිනාගත් වාසනාවන්තයින් 146 ක් සමග ජයග‍්‍රාහකයින් 646ල107 දෙනෙක් බිහිකළ අතර ඔවුන් අතර රුපියල් 64ල355ල460/-කට අධික මුදලක් බෙදාදීමට හැකිවීම පිළිබඳව ජාතික ලොතරැුයි මණ්ඩලය ලෙස අප නිහතමානිව සතුටු වෙමි. යාපා පටුනේ සිට සූරිය වැව දක්වා දින 16ක් පුර අප අලෙවි ප‍්‍රවර්ධන කණ්ඩායම ආ ගමන්මගේදී අප හා එකතුවුන ,විනෝද වුන ,සතුටුවුන සහ අපට සහයෝගය දැක්වූ සිංහල,දෙමළ ,මුස්ලිම් හා බර්ගර් සියලූම අපගේ ශ‍්‍රීලාංකික ජනතාවට අපගේ හර්දයාංගම ස්තුතිය පුදකරමි.


‘‘ජිවිතයේ සිහිනයට වාසනාවේ ආශීර්වාදය ‘‘
ජාතික ලොතරැුයි මණ්ඩලය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *