අජිත් පී. පෙර්රා, සූජීව සේනසිංහ නිදහසට කරුණු කියති

පක්ෂ විනය කඩ කළ බවට චෝදනා ලැබ සිටින එජාප සජිත් පිලේ ප්‍රබලයන් දෙදෙනකු වන අජිත් පී. පෙරේරා හා සුජීව සේනසිංහ මහත්වරුන් තමන්ට එල්ල වු චෝදනාවට ලිඛිතව පිළිතුරු ලබා දී ඇති බව සිරිකොත ආරංචි මාර්ග කියයි.

පක්ෂයේ පරිපාලක ලේකම් වරයා ඊයේ හමු වී ඔවුහු නිදහසට කරුණු අඩංගු ලිපි බාරදී තිබේ.

ඔවුන් දෙදෙනාට ඒල්ලවී ඇති චෝදනා හා නිදහසට කරුණු ද පක්ෂයේ විනය කමිටුවට යොමුකොට තීරණයක් ලබාගැනීමට කටයුතු කරනු ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *