කොප් කමිටුවේ නව සභාපති සුනිල් හඳුන්නෙත්ති

Sunil Handunnethi - photo - 1පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාව අද දින (26) පත්කරගන්නා ලදී.
අද දින රැුස්වූ කෝප් කමිටුවේදී රාවුෆ් හකීම් අමාත්‍යවරයා විසින් කෝප් කමිටුවේ නව භාපතිවරයා වශයෙන් සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා සුදුසු යැයි කරන ලද වාර්තාව ස්ථිර කරන ලද්දේ අමාත්‍ය අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා විසිනි.
පක්‍ෂ විපක්‍ෂ බොහා් දෙනෙක් සුනිල් හඳුන්නෙත්ති මහතාගේ පත්වීම ගැන ප‍්‍රසාදය පළකරනු දක්නට ලැබීම කැපී පෙනෙන සිද්ධියක් විය.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *