මේ වසරේ මුල් මාස හතට ඩොලර් කෝටි 460ක විදේශ ආයෝජන ඇවිත්.

මේ වසරේ කෝටි 460ක (මිලියන 4600 ) විදේශීය යෝජනා ව්‍යාපෘති කොට ඇති බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු හා සංවර්ධන උපාය මාර්ගික අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ එයින් ඩොලර් කොටි 410ක (මිලියන 4100ක) ව්‍යාපෘති සදහා ගිවිසුම් අත්සන් කර අවසන් බවයි.

දිගුකාලින ආයෝජන ව්‍යාපෘති වන මෙම ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම සදහා වසර 3ක් 4ක් කාලයක් ගතවනු ඇතැයි අමාත්‍යවරයා 2024 වනවිට එම සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක වී තිබෙනු ඇති බවයි.

ව්‍යාපාර ඇරඹීම පහසුව දක්වන දර්ශකයේ ඉහලට යාම සඳහා රජය අවශ්‍ය පියවර ගනිමින් ගනිමින් සිටින සිටින බවත් සියලු අපනයන කරුවන් ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමේ නිතිය ඉවත්කිරීමට රජය කටයුතු කර ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *