මුස්ලිම් ජනතා විශ්වාසය එජාප නායක රනිල් ගැනයි – ෆවුසිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ජාතික මට්ටමේ මැතිවරණයකදී මුස්ලිම් ජනතාව විශ්වාසය තබන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කෙරෙහි පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා කියයි.

ඔහු මෙසේද කීය.

“සාමාන්‍යයෙන් මුස්ලිම් ජනතාව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කෙරෙහි තමයි විශ්වාසයක් තියෙන්නේ…ජාති භේදයෙන් තොරව ආගම් භේදයෙන් තොරව කටයුතු කරන වැදගත්ම නායකයා රනිල් අගමැතිතුමා කියල ඒ විශ්වාසයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ ඉන්නවා..ඉදිරි මැතිවරණයේදිත් එක්සත් ජාතික පක්ෂයත් සමඟ මුස්ලිම් ජනතාව විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් එජාපය සමඟ කටයුතු කරන්න පුළුවන්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *