අපනයන සංවර්ධනයට අයවැය යහපත් – අපනයනකරුවන්ගේ සංගමය .

අපනයන දිරිගැන්වීමට යහපත් පරිසරයක් මෙම අයවැය මගින් බිහිකර ඇති බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය කියයි .උවුන් කියන්නේ අයවැය මගින් අපනයන දිරිගන්ව ඇති බවයි .එසේ වුවද තවත් බොහෝ දේ කලයුතු බව කියන්නේ “රෝමය ගොඩනැගුවේ එක දිනකින් නොවන ” බව මතක් කිරීමද යහපත් බවයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *