මුල්‍ය ක්‍රමය ස්ථාවර කරන්න සැලසුමක් අයවැයේ නැහැ – “ෆිච්ට් රේටින්” නිවේදනයකින් කියයි

ශ්‍රී ලංකා ආණ්ඩුවේ 2016 අයවැය ලේඛනය මගින් ප්‍රතිසන්කරන ආරම්භ කීරීම යහපත් වුවද මුල්‍ය ක්‍රමය ස්ථාවර කිරීමේ සැලසුමක් නොමැතිවීම බරපතළ අඩුවක් බව ලොව ප්‍රකට ශ්‍රේනිගතකිරීමේ ආයතනයක් වන ෆිච්ට් රේටින් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත . විදේශීය වත්කම් සපයා ගනිමින් මුල්‍ය ක්‍රමය ස්ථාවර කර ගැනීමේ අවශ්‍යතාවය එමගින් අවධාරණය කොට තිබිණි .එය සිදු නොවුවහොත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය බිදවැටීමේ ඉඩකඩද එමගින් පෙන්වාදී ඇත .

මේ අතර අයවැයෙන් පසු දින දෙකකදී රුපියලේ අගය වර්තගත් ලෙස පහළ වැටිණි . 24දා , අගහරුවාදා එය සටහන් වුයේ ඩොලරයට රුපියල් 143.50ක් වශයෙනි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *