සජිත් සමග ආණ්ඩුවකට පොහොට්ටු , ශ්‍රීලනිප මන්ත්‍රීන්ටත් ඉල්ලීම්

සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස දිවුරුම් දුන් විට ඔහු සමග ආණ්ඩුවකට එක්වී ඇමතිකම් ලබාගන්න ලෙස සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලීම් කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන වාර්තාවේ සදහන් කොට ඇත . කෙසේ වෙතත් බොහෝ දෙනා එයට අකමැති වීම නිසා සජිත් අගමැති කොට අලුත් ආණ්ඩුවක් බිහිකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැරූ උත්සාහය අසාර්ථක වූ බව එම වාර්තාවේ සදහන්ය .

මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට දින යොදාගෙන තිබුණේ 23දා (සිකුරාදා) බවද වාර්තාවේ වැඩිදුරටත් සදහන් කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *