සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

මෙරටට සංචාරකයන්ගේ පැමිණීම ඉදිරි සති කිහිපයේ දී පෙර වසරේ තත්ත්වයට පත්වනු ඇති බව සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. මේ දිනවල දිනකටසංචාරකයන් 5000ක් 6000ක් පමණ  පැමිණෙන බව ඇමතිවරයා ප්‍රකාශකරයි.

ඵසුගිය වසරේ අගෝස්තු මාසයේ සංචාරක පැමිණීමේ සාමාන්‍ය දිනකට 6463ක් විය මෙම අගොස්තු මස මුල් දින විස්සේ එම  අගය 4700ක් විය. එය තවත් ඉහළ යමින් පවතින බව කියති/

ත්‍මම වාර්තා වලින් පෙනෙන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් බිඳ වැටුණු සංචාරක පැමිණීම ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත්විය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *