අයවැය – උප සිරැසි නැතිව දෙමළ චිත්‍රපටියක් බැලුව වගේලු !

imagesමෙවර අයවැය කතාව බැලීම උප සිරැසි නැතිව දෙමළ චිත්‍රපටියක් බැලුව වගේ කියා කතාවක් අන්තර් ජාලයේ ප්‍රචාරය වන බව දැනගන්නට ඇත . එම කතාව සංවිධානයේ තිබූ ප්‍රශ්නත් ඉහි විශාල කොටසක් ප්‍රකාශ නොකර සභාගත කිරීමත් නිසා මෙබදු තත්ත්වයක් පන නැගී ඇත .

කෙසේ වෙතත් ඇතැම් භාණ්ඩ මිල අඩුකළ බවත් , අදායම් බදු සහන ලබාදුන් බවත් අයවැය මගින් ප්‍රකාශ වීය .සංවර්ධන ව්‍යාපෘති රාශියකටද එමගින් මුදල් වෙනකොට ඇත . විශේෂයෙන්ම අධ්‍යාපනය හා සෞඛ්‍ය සදහා මුදල් වෙන්කිරීම වැඩිකොට ඇත .

පොදුවේ ගත් කළ පෙනීගියේ මෙය මහජන ප්‍රසාදය හා ව්‍යාපාරික ප්‍රජාවගේ සහාය දිනාගැනීම අරමුණු කරගත් අයවැයක් බවයි .

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත්තේ අයවැය හිගය පියවීමට යොදාගන්න  අධයම් යෝජනා අයවයෙහි පැහැදිලිව දක්වා නැති බවයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *