නායකතුමාට වචනයක් කියන්න එපා. පක්ෂය ‍‍‍‍‍බේරාගත්‍‍තේ එතුමා – සජිත් පි‍‍‍ලේ වසන්තට පාක්ෂිකයන්‍ගෙන් වි‍‍‍රෝධය

‍‍පොළාන්නරුව, දිඹුලාගල, දළුකාන හි දී පැවති රැස්වීමක දී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වි‍‍වේචනය කිරීමට ගිය සජිත් පි‍‍‍ළේ වසන්ත ‍‍සේනානායක මන්ත්‍රීවරයාට ‍එජාප පාක්ෂිකයන්‍‍ගේ වි‍‍රෝධය ඉදිරි‍‍යේ කතාව ‍‍වෙනස් කරන්නට සිදුවිය.

එජාප නායකයා වි‍‍වේචනය කරන ප්‍රකාශ‍යක් වසන්ත ‍‍සේනානායක කරන විට “නායකතුමාට වචනයක් කියන්න එපා. පක්ෂය ‍‍බේරාගත්‍‍තේ නායකතුමා”  කියමින් උස්හඬික් කිසිවකු කතා කළ අතර සභා‍‍වේ සිටි පිරිසක‍‍ගේ සහය ඔහුට හිමි වු බව ‍‍පෙ‍නෙන්ට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *