මහින්ද සැමරුවේ ජනාධිපති පත්වීමේ දසවන සංවත්සරයද ?

Rajpakseහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 70 වන ජන්ම දිනය ලෙස පවසමින් උත්සව හා ආගමික වතාවත් රැසක් පසුගිය දින  දෙකේ සංවිධානය කොට තිබුනද ඒ මහතා ඇත්ත වශයෙන්ම සැමරුවේ රටේ ඉහළම තනතුර වන ජනාධිපති ධුරයට පත්වීමේ දසවන සංවත්සරය බව එතුමාට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග කියයි . එතුමාගේම වැරදි තීරණ නිසා දස වසරක් ගතවීමට පෙර තනතුර අහිමි වුවද රටේ ඉහළම තනතුරට පත්වීම සැමරිය යුතු සිදුවීමක් ලෙස හිටපු ජනාධිපතිතුමා සළකු බව දැනගන්නට ඇත .

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරේ පළමුවර දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 දාය . මෙම 19 දාට ඉන් දස වසරක් ගෙවීයයි ‘

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *