පිරිවැටුම් බදු යලි එතැයි ව්‍යාපාරිකයෝ තැති ගැන්මක

කලකට පෙර අහෝසි කරන ලද ව්‍යාපාර පිරිවැටුම් බදු ක්‍රමය මෙම අයවැයෙන් යලි ක්‍රියාත්මක කරන බව ආරංචි වීමෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ තැති ගැන්මක් ඇතිවී තිබෙන බව වාර්තා වෙයි .බදු ක්‍රමය සරල කීරීම සදහා පිරිවැටුම් බදු වෙනුවට එකතුකළ අගය මත බදු අය කීරීම හදුන්ව දෙනු ලැබුවේ දසකයකට වැඩි කාලයකට ඉහතදීය . එදා අත්හැර දැමූ මෙම බදු ක්‍රමය යලි ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත්තේ රජයේ බදු අදායම ඉහළ දමා ගැනීම සදහාය .එසේ වුවද ව්‍යාපාරික ප්‍රජාව කියන්නේ එය අසාධාරණ බදු ක්‍රමයක් බව හා යලි එය ක්‍රියාත්මක කලහොත් දැන් අමාරුවෙන් ගෙනියන ව්‍යාපාර කබලෙන් ලිපට වැටෙනු ඇති බවයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *