සජිත් අපේක්ෂකයා කරගන්න දෙවි පිහිට ඉල්ලති

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාගැනීමට දෙවි පිහිට ඉල්ලා දෙවියන්ට පොල් ගෙඩි දහසක් ගැසීමේ වැඩ සටහනක් පසුගිය සති අන්තයේ මුලතිව්හි ශ්‍රී කන්නජි අම්මාන් කෝවිලේ දී පැවැත්විණි.

උතුරේ නිවාස ව්‍යාපෘතිවල නිවාස ලාභීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි බව කියති. වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කයේ ඉදිකළ තවත් උදා ගම්මාන හතරක් මෙම සති අන්තයේ සජිත් ප්‍රේමදාස මහතා අතින් විවෘත වෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *