කට පරිස්සම් කරගන්නැයි රනිල්ගෙන් ඇමතිවරුන්ට අවවාද

Ranil-1දුෂණ වංචා සම්බන්දයෙන්  දැනට සිදුවීගෙන යන පරීක්ෂණ ගැන අනවශ්‍ය කතා නොකිය කට පරිස්සම් කරගෙන සිටින ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයේ මැති ඇමැති වරුන්ට උපදෙස් දී ඇති බව දැනගන්නට ඇත .එම ප්‍රශ්නවලදී නීතිපතිට හා පොලිස්පතිට අදහස් ප්‍රකාශ කරන්නට ඉඩහරින ලෙසත් තම තමන්ගේ මත ප්‍රකාශ කිරීමට ගොස් වැඩ අවුල් නොකරන ලෙසත් අගමැතිවරයා දැනුම් දී ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *