දොස්තර ඇමැති රාජිතට මාරපන ඇමතිගෙන් අභියෝගයක්

තිලක් මාරපන ඇමතිවරයා තම තනතුරෙන් ඉවත්වීමත් සමග රාජිත සේනාරත්න , චම්පික රණවක ඇතුළු ඇමතිවරුන් පිරිසකට බලවත් අභියෝගයක් එල්ලකොට ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති .එනම් ඇවන්ට් ගාඩ් සමාගමට එරෙහිව ඔවුන් නැගු චෝදනා දැන් නීතිය හමුවේ ඔප්පුකර පෙන්වීමයි . මාරපන ඇමැතිවරයාගේ ස්ථාවරය නම් එම චෝදනා කිසිදා ඔප්පු කළ නොහැකි බවයි . ඔහු ඇමැති තනතුරින් ඉල්ලා අස්වූයේ කැමති ලෙස පරීක්ෂණ කොට චෝදනා ඔප්පු කිරීමේ වගකීම තම ප්‍රතිවාදීන්ට පවරමින්ය යන්න නිරීක්ෂකයින්ගේ මතයයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *