නව ජාතික බුද්ධි ප්‍රධානි ජීවක රුවන් කුලතුංග

පුරප්පාඩු වූ ජාතික බුද්ධි ප්‍රධානී ධුරය සඳහා මේජර් ජනරාල් ජීවක රුවන් ක්‍රලතුංග මහතා පත් කර ඇත.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම සිදු කර ඇති බවයි.

ජාතික බුද්ධි ප්‍රධානි ධුරයේ කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ එම තනතුරට ජීවක රුවන් කුලතුංග මහතා පත් කරනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *