කැබිනට් මණ්ඩලය යලි කැදවයි

මීලග අමාත්‍ය මණ්ඩල රැස්වීම ලබන 18දා අගහරුවදා පැවැත්වීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි . තජිකිස්ථානයේ සංචාරය සදහා පිටත්වීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සදහා උපදෙස් ලබා දී ඇති බව දැනගන්නට ඇත . මෙම පියවර නිසා රටේ දෙශේපලන අර්බුදයක් ඇතිවීම යම් තාක් දුරකට වලක ගත හැකිවන බව දේශපාලන නිරීක්ෂකයෝ කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *