ලෝක වෙළෙඳ පොළේ එදිනෙදා තෙල් මිල අපේ සුත්‍රයට නෑ

මිල සුත්‍රය අනුව තෙල් මිල ගණනය කරන්නේ ලෝක වෙළෙඳ පොළේ එදිනෙදා පවතින  තෙල් මිල අනුව නොව මේ වන විට ගෙන්වා හෝ ඇනවුම් කොට ඇති හෝ තෙල්වල මිල ගණන් අනුව බව කියති . මේ බව හෙළිදරවු වුයේ ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩු වී තබියදී මෙරට මිල අඩු නොවීම පිළිබඳව අප කළ සොයා බලීමකදීය .

ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල පසුගිය මාසය තුළ සියයට දහයකින් පමණ අඩු වී ඇත . ශ්‍රී ලංකාවේ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ඊයේ මධ්‍යම රතියෙ සිට රුපියල් තුනකින් වැඩිකොට ඇත . අනිකුත් ඉන්ධන මිල ගණන් වෙනස් වී නැත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *