මහබැංකු වංචා ගැන වෝහාරික විගණන හයක්

මහා බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ හා කොටස් වෙළෙඳපොල ගනුදෙනුවලදී සිදුවී තිබෙන වංචා සම්බන්දයෙන් වෝහාරික විගණන හයක් අරඹ ඇති බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි .එයින් පහක් පසුගිය අප්‍රේල් මාසයේ අරඹා ඇත . මෙම ඇතැම් විගණනයන් මස දෙක තුනකදී අවසන් වන බවත් මාස හය හතකදී සියල්ල අවසන් වන බවත් මහ බැංකු අධිපතිවරයා කියයි . මෙම වෝහාරික විගනනවල ප්‍රතිපල මත ඉදිරි ක්‍රියා මාර්ග තීරණය කරන බව කුමාරස්වාමි මහතා වැඩි දුරටත් පවසා ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *