කරුණා අම්මාන් ශ්‍රීලනිපයෙන් ද්‍රවිඩ එක්සත් පෙරමුණට !

කලක් එල්ටීටීඊ යේ ප්‍රබලයකුව සිට පසුව ශ්‍රීලනිප ට එක්වූ විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එම පක්ෂයෙන් ඉවත්වී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට එක්වන බව දේශපාලන ආරංචි මාර්ග කියයි .ඒ සදහා හේතු පැහැදිලි කීරීම ලබන මාස 14දා පුවත්පත් සාකච්චාවක් මගින් සිදුකිරීමට නියමිත බවද කියති .

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රකාශකයෙක් කියා තිබුණේ කරුණා තමන් හා එක්ව වැඩ කිරීමට කැමැත්ත පළකොට ඇති නමුත් පක්ෂයට බැදෙන බවක් තවමත් ප්‍රකාශ කොට නැති බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *