සාරි , ඔසරි චක්‍රලේඛය නවතී

රජයේ සේවකයින් සදහා නිල ඇඳුමක් නියම කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කොට තිබු චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටවූ බව ඇමති රන්ජත් මද්දුම බණ්ඩාර මහතා කියයි . ආණ්ඩු පක්ෂයේ මන්ති කණ්ඩායමේ හෙට පැවැත්වෙන සාකච්චාවෙන් පසුව ඒ පිළිබඳව අවසන් තීරණයක් ගන්න බව ඇමතිවරයා ප්‍රකාශ කළේය

රජයේ සේවකයින් සදහා කලිසම හා කමිසය හෝ ජාතික අදුමද සේවිකාවන් සදහා සාරිය හෝ ඔසරියද ලෙස රජයේ සේවක නිල අඩුම නියම කිරීම ඉහත කී චක්‍රලේඛය මමගින් සිදුකොට තිබිණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *