විදෙස් රටවල් පහක් සංචාරක තහනම ඉවත් කරයි

ශ්‍රී ලංකා රජය රටේ ආරක්ෂාව තහවුරු කොට ඇති බව දැනුම් දීමෙන් පසුව විදෙස් රටවල් පහක් මෙරටට පනවා තිබු සංචාරක සීමා කිරීම මේ වනවිට ඉවත් කරගෙන ඇත . මෙරටට වැඩියෙන්ම සංචාරකයන් එන චීනය , ඉන්දියාව , ජර්මනිය , ස්වීඩනය හා ස්විට්සර්ලන්තය මෙලෙස තහනම ඉවත් කළ රටවල්ය .

ඉදිරි දිනවල තවත් රටවල් මෙම පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *