ජිනීවා විරෝධය දියවෙයි – උද්ඝෝෂණ නවතී !

ජිනීවා යෝජනාවලට එරෙහිව පෙළගැසුණු වීරවංශ – ගම්මන්පිල විපක්ෂය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධයක් සංවිධානය නොකරන බව ආරංචි වීමෙන් පසුව පුරුවැසි සංවිධාන එකමුතුව කැදවා තිබූ උද්ඝෝසනයද අවලංගු කළ බව එහි සංවිධායකයෝ අද නිවේදනය කළේය .මීට පෙර වාර්තා වුයේ දෙපාර්ශවයම උද්ඝෝසණ සංවිධානය කරන බවයි . ජිනීවා යෝජනාවලට පක්ෂව උද්ඝෝසනයක් සංවිදානය කරන බව පුරවැසි සංවිධාන එකමුතුව සදුදා පුවත්පත් සාකච්චාවක් පවත්වා ප්‍රකාශ කළේය . දැන් එය නවතා දමා ඇත්තේ ජිනීවා යෝජනාවලට එරෙහිව ගොඩනැගීමට හැදු විරෝධයේ හුලන් බැස ඇති බව පෙනීයාමත්  සමගය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *