මේක සිංහල බෞද්ධ රට කියල හිතෙන්න හේතු කිහිපයක්

මේක සිංහල බෞද්ධ රට කියල හිතෙන්න පෙළඹෙන හේතු ගණනාවක් තියෙනව.
එකක් අයිතියක් ඇතැයි කියන හැඟීම – ඉතිහාසයක් තියෙන නිසා, පාරම්පරික උරුමයක් තියෙන නිසා, බහුතරය නිසා
දෙක අවස්ථාවාදය – මේ වෙලාවෙ ඡන්ද අඩුවෙයි කියල ගුටි කන්න වෙයි කියල බැණුම් අහන්න වෙයි කියල
තුන්වෙනි එක – දිගින් දිගට ම අහල තියෙන නිසා ඔලුවට කාවද්දලා තියෙන නිසා
හතරවෙනි එක – බය, බුරුල දුන්නොත් දරමිටිය බඳින්නත් ගනියි කියන බය
පස්වෙනි එක – මහාවංශයට අනුව බුදුන් ලියල දුන්න නිසා පැරණි ඔප්පුවක් අපට තියෙන නිසා එය පරම සත්‍යය ලෙස අදහන නිසා
හය වෙනි එක – තමන්ගේ වීරයා කියන නිසා හතුරා ප්‍රතික්ෂේප කරන නිසා
තවත් තියෙන්න පුළුවන්
Nishantha Kamaladasa
Freelance Management Consultant

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *