ජිනීවා යෝජනා විවාදය දා පාර්ලිමේන්තු පාරේ බල පොරයක් !

ජිනීවා යෝජනා පිළිබද පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන මෙම 22දා  සහ 23දා පාර්ලිමේන්තුව අසලට මහජනයා ගෙන්වා තම බලය පෙන්වීමට ජිනීවා යෝජනාවට විපක්ෂ බලවේග සංවිධානය වන බව වාර්තාවීම නිසා එයට මුහුණදීමට වැඩි සෙනගක් රැගෙන ඒමට යෝජනාවට පක්ෂ කණ්ඩායමද සංවිධානය වන බව වාර්තා වෙයි . ඒ සදහා කැදවන ලද ආණ්ඩුවට හිතවත් බහුජන  සන්විධානවල රැස්වීමක් රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති බව දැනගන්නට ඇත . එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බෙදීම නිසා එහි කණ්ඩායම් දෙකටම මෙම අවස්ථාවේ තම බලය පෙන්වීම ඉතාම වැදගත් වී ඇති බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *