රිෂාඩ් ට එරෙහි විශ්වාස භංගය ට අත්සන් 64ක්

අමාත්‍ය රිෂාඩ් බද්ද්‍යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (16) කතානායක කරූ ජයසූරිය මහතාට බාර දුන් බව වාර්තාවේ.

එයට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂ  මන්ත්‍රීවරුන් 64 දෙනෙකු අත්සන් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *