මහසෝන් බලකායේ ප්‍රධානියාත් අත් අඩංගුවට

මහසෝන් බලකායේ ප්‍රධානියා වන අමිත් වීරසිංහ පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලබා ඇත . තෙල්දෙනියෙදී ඔහු  අත් අඩංගුවටගෙන ඇත්තේ ප්‍රහාරක කල්ලි මෙහෙයවමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීමේ චෝදනාව මතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *