ප්‍රහාරක කල්ලියට සම්බන්ද යයි නාමල් කුමාර අත්අඩංගුවට

වයඹ පළාතේ මුස්ලිම් කඩවලට සහ පල්ලිවලට ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ද යයි කියන නාමල් කුමාර වරකාපොලදී අත්අඩංගුවට ගෙන ඇත . දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ කියාගන්න මොහු පසුගිය දිනවල මිනුවන්ගොඩ හා හෙට්ටිපොල ප්‍රහාර සිදුකිරීමට සම්බන්ද වී සිටි බවට තොරතුරු ලැබී ඇත .

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන රටට කියූ නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවකු ලෙස සේවය කොට ඇති බවද හෙළිදරවු විය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *