වයඹට පමණක් ඇඳිරිය දිගටම

ඊයේ රාත්‍රියේ රටපුරා ක්‍රියාත්මක කළ පොලිස් ඇඳිරි නීතිය මේ වනවිට ඉවත්කොට ඇති අතර වයඹට පලාතට  පමණක් එය  දිගටම ක්‍රියාත්මක බව පොලිසිය නිවේදනය කරයි . රටේ විවිධ ස්ථානවලින් සුළු ගැටුම්කාරී තත්ත්වයන් වාර්තා වුවද බරපතල සිදුවීම් වාර්තා නොවන බවද පොලිසිය වැඩිදුරටත් කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *